විදෙස් පුවත් ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය – UNICEF ආයතනය Editor3 November 24, 2023 0 ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය - UNICEF ආයතනය UNICEF ආයතනය පවසන්නේ ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බවයි. ඔක්තෝම්බර් 7 සිට පලස්තීන ළමුන් 5,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක් බවද සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයටNext කම්කරුවෝ 41 දෙනෙකු සිර කමින් කඩා වැටුණු උත්තර්කාෂි උමඟත් අදානිලාගේ More Stories විදෙස් පුවත් විභාග ජාවාරම්වලට තිත තබන්න අගමැති මෝදිගෙන් තද තීරණ: විභාග ක්‍රමය යාවත්කාලීන කිරීමට බලකායක් පත් කෙරේ Editor3 July 27, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත වේ Editor3 July 27, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් ඉන්දියාවේ සංචාරය කරන ලාංකික වන්දනාකරුවන්ට නොමිලේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය යළි ඇරඹේ Editor3 July 27, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ