විදෙස් පුවත් ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය – UNICEF ආයතනය Editor3 November 24, 2023 0 ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය - UNICEF ආයතනය UNICEF ආයතනය පවසන්නේ ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බවයි. ඔක්තෝම්බර් 7 සිට පලස්තීන ළමුන් 5,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක් බවද සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වෛද්‍ය සැපයුම්/ ඉන්ධන සහ ආධාර රැගත් ලොරි රථ ඊජිප්තුවේ සිට ගාසා තීරයටNext කම්කරුවෝ 41 දෙනෙකු සිර කමින් කඩා වැටුණු උත්තර්කාෂි උමඟත් අදානිලාගේ More Stories විදෙස් පුවත් හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතුයි: ඉරානය ඇමෙරිකාවට යටත් විය යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් Editor3 August 18, 2026 0 ව්‍යාපාරික විදෙස් පුවත් මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍ර නගාසිටුවීමට එක්වන්න: ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඇමැති සුනිල් හඳුන්නෙත්තිගෙන් ඇරයුමක් Editor3 August 16, 2026 0 විදෙස් පුවත් සතුරු විදෙස් මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම අපරාධයක් ලෙස සැලකෙන නව පනතක් ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතියට Editor3 August 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ