මධ්‍යම ආසියානු වොලිබෝල් පිරිමි සූරතාවය ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු වොලිබෝල් පිරිමි සූරතාවලියේ සූරතාවය තව දුරටත් ආරක්ෂා කර ගන්නට සමත් විය.

එම කිරුළ හිමි සූරයන් ලෙස තරගාවලියට එකතු වූ ශ්‍රී ලංකාව අවසාන තරයේදී හුස්ම ගන්නට ඉඩක් නොලැබෙන පරිදි දැඩි අභියෝගාත්මක ලෙස තරගයට පිවිසි ශ්‍රී ලංකාව 25 – 14,25 – 18 සහ 25 – 23 ලෙස උස්බෙකිස්තානය පරාජය කරන්නට සමත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *