ක්‍රීඩා දේශීය පුවත් පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් Editor3 September 29, 2023 0 පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ. ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි. (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් මහතාට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට ඉල්ලීමක්Next 2024 වනවිට යුද හමුදා සාමාජිකයින් ලක්ෂයක් දක්වා අඩු කිරීමට සැලසුම් More Stories දේශීය පුවත් සෞඛ්‍යය මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව පෙරළියක්: කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ තාක්ෂණයෙන් ප්‍රථම වරට ශල්‍යකර්ම දෙකක් සාර්ථකව සිදු කරයි Editor3 July 16, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය Editor3 July 16, 2026 0 දේශීය පුවත් ඇමෙරිකාවට වඩා චීනයට ලෝකයේ මෙන්ම ලංකාවේද වැඩි කැමැත්තක් – පිව් පර්යේෂණ මධ්‍යස්ථානය හෙළි කරයි Editor3 July 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ