2024 වනවිට යුද හමුදා සාමාජිකයින් ලක්ෂයක් දක්වා අඩු කිරීමට සැලසුම්

ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්

ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්

යුද හමුදා සාමාජිකයන් ගණන 2030 වසර වන විට ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර තිබේ.

දැනට දෙලක්ෂය ඉක්මවා ඇති යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය හරි අඩකින් අඩු කිරීම රජයේ ඉලක්කයයි.

වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ 2030 වසර වන විට යුද හමුදා සාමාජිකයන් කරන ලක්ෂයක් දක්වා අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි.

ඊට සමාන්තරව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාවද අඩු කිරීමට අදහස් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *