ප්ලාස්ටික් භාණ්ඩ ලැයිස්තුවක් අද සිට භාවිතය තහනම් කෙරේ…

ප්ලාස්ටික් භාණ්ඩ ලැයිස්තුවක් අද සිට භාවිතය තහනම්

ප්ලාස්ටික් භාණ්ඩ ලැයිස්තුවක් අද සිට භාවිතය තහනම්

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය (01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවයි හි සභාපති සුපුන් එස්.පතිරගේ සඳහන් කරන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම්ද සිදු කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *