මුදල් විශුද්ධිකරණයට එරෙහි සිංගප්පුරු මෙහෙයුමකදී ඩොලර් බිලියනයක මුදල් හා වත්කම් අත්අඩංගුවට

0
මුදල් විශුද්ධිකරණයට එරෙහි සිංගප්පුරු මෙහෙයුමකදී ඩොලර් බිලියන එකක මුදල් හා වත්කම් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණයට එරෙහි සිංගප්පුරු මෙහෙයුමකදී ඩොලර් බිලියන එකක මුදල් හා වත්කම් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණයට එරෙහි සිංගප්පුරු මෙහෙයුමකදී ඩොලර් බිලියන එකක මුදල් හා වත්කම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංගප්පූරු පොලීසිය එරට විශාලතම මුදල් විශුද්ධිකරණයට එරෙහි විමර්ශනයෙන් සුඛෝපභෝගි නිවාස, මෝටර් රථ සහ මුදල් ඇතුළු භාණ්ඩ මෙසේ අත්අඩංගුවට ගැන තිබේ.

මේ යටතේ නිවාස 94ක් හා මෝටර් රථ 50ක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම පුද්ගලයන් දස දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම විදෙස් රටවල ගමන් බලපත්‍ර සතු අය වීම විශේෂත්වයක්. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 31ත් 44ත් අතර වේ.

සිංගප්පූරුව යනු අපරාධ අඩුවෙන් සිදුවන රටක් වන අතර මෙවැනි මෙහෙයුමක් එහි ක්‍රියාත්මක වූයේ කලකට පසුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com