මාර්ග දෙපස ගැවසෙන අලීන්ට කන්න දෙන අයට නීතිමය ක්‍රියාමාර්ග

මාර්ග දෙපස ගැවසෙන අලීන්ට කන්න දෙන අයට නීතිමය ක්‍රියාමාර්ග

මාර්ග දෙපස ගැවසෙන අලීන්ට කන්න දෙන අයට නීතිමය ක්‍රියාමාර්ග

කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය වරදක් වන බවයි. කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහාමාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන්ට මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටිනවා. පසුගිය කාලයේ දී එම මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කරමින් වන අලීන් ආහාර ලබා ගැනීමේ සිදුවීම් දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *