ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද ඉහළට

0
දැනෙන ගණනකින් කිරිපිටි මිල පහළට

දැනෙන ගණනකින් කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20ක හෝ රුපියල් 225ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූවද කිරිපිටි මිල ඉහළ නොදමන බවත් කිරිපිටි සමාගම් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com