ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද ඉහළට

ආනයනික කිරිපිටි මිල පහළට
ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20ක හෝ රුපියල් 225ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූවද කිරිපිටි මිල ඉහළ නොදමන බවත් කිරිපිටි සමාගම් පවසයි.