විශ්ව විද්‍යාල ප්‍රවේශයට 176,000ක් සුදුසුකම් ලබයි

0
උසස් අධ්‍යාපන වරම් නොලැබූ සිසුන්ට සුබ ආරංචියක්

උසස් අධ්‍යාපන වරම් නොලැබූ සිසුන්ට සුබ ආරංචියක්

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයඳුම් කිරීමට සිසුන් 176,527ක් සුදුසුකම් ලබා තිබේ.

ඊට පාසල් අයඳුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයඳුම්කරුවන් 30,122ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

2025 උසස් පෙළ විභාගය සඳහා අයඳුම්කරුවන් 281,810ක් පෙනී සිටි අතර, ඊට පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයඳුම්කරුවන් 60,397ක් ඇතුළත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *