දේශීය පුවත් ව්‍යාපාරික තේ සඳහා අය කරනු ලබන සෙස් බද්ද ඉහළට 3 months ago Editor3 තේ දළු මිල පහළට තේ අපනයනයේදී අය කරනු ලබන එකතු කළ අගය මත පනවන බද්ද හෙවත් සෙස් බද්ද තේ කිලෝ 100කට රුපියල් 400ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 1975 අංක 14 දරණ ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ගැසට් නිවේදනය, තේ, තේ අපනයනය, සෙස් බද්ද Continue Reading Previous ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුල් මාස 6ට රු. බි 70ක ලාභයක්Next හිටපු පොලිස්පතිට මාස 03ක සේවා දිගුවක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික ලබන මාසයේ ආනයන සීමා ඉවතට 8 hours ago Editor3 දේශීය පුවත් පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර 8 hours ago Editor3 දේශීය පුවත් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700ක් 8 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ