තේ සඳහා අය කරනු ලබන සෙස් බද්ද ඉහළට

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

තේ අපනයනයේදී අය කරනු ලබන එකතු කළ අගය මත පනවන බද්ද හෙවත් සෙස් බද්ද තේ කිලෝ 100කට රුපියල් 400ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 1975 අංක 14 දරණ ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *