ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුල් මාස 6ට රු. බි 70ක ලාභයක්

0
පෞද්ගලික නාලිකාවක මාධ්‍ය අවභාවිතාව ගැන ඛණිජතෙල් සංස්ථාවෙන් පැමිණිල්ලක්

පෞද්ගලික නාලිකාවක මාධ්‍ය අවභාවිතාව ගැන ඛණිජතෙල් සංස්ථාවෙන් පැමිණිල්ලක්

පසුගිය කාලයේ දැවැන්ත ලෙස පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසායක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස 6 තුළදී දළ වශයෙන් රුපියල් බිලියන 70ක ලාභයක් ලබා ඇති බව වාර්තා වනවා.

ඉන්ධන අලෙවිය සඳහා නව මිල ක්‍රමයක් සහ නව මිලදී ගැනීමේ ක්‍රම හඳුන්වාදීමේ රජයේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස සිට මෙම ලාභය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com