ගෑස් මිල තවත් අඩුවෙයි

(04)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුකිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සභාපතිවරයා සඳහන් කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 3,000ට වඩා අඩුවනු ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *