දේශීය පුවත් ග්‍රාම නිළධාරීන් 3,000කගේ හිඟයක් Editor3 May 31, 2023 0 අල්ලස් ගත් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට ග්‍රාම නිලධාරී වසම් 3,000ක පමණ ප්‍රමාණයක පුරප්පාඩු පවතින බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉතා දුෂ්කර වී ඇති බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දැන් දින තුනෙන් විදෙස් ගමන් බලපත්‍රය නිවසටමNext ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක් More Stories දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක් Editor3 June 13, 2026 0 දේශපාලන දේශීය පුවත් එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි බඩඉරිඟු නඩුව යළි කැඳවීමට නියෝග Editor3 June 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ඉදිරි මාස තුනේ රජයේ වියදම කෝටි 200කින් ඉහළට Editor3 June 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ