ග්‍රාම නිළධාරීන් 3,000කගේ හිඟයක්

ග්‍රාම නිළධාරීන් 3,000කගේ හිඟයක්

ග්‍රාම නිළධාරීන් 3,000කගේ හිඟයක්

ග්‍රාම නිලධාරී වසම් 3,000ක පමණ ප්‍රමාණයක පුරප්පාඩු පවතින බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉතා දුෂ්කර වී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *