ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

0
මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් නැවත පොලිස් ස්ථාන වෙත

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් නැවත පොලිස් ස්ථාන වෙත

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව පරික්ෂණ කිරිමට වහාම ක්‍රීයාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර ඇති බව වාර්තා වෙනවා.

අදාළ කණ්ඩායම් වල මෙවැනි ක්‍රියා සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවන බවට ජනාධිපතිවරයා ලද බුද්ධි තොරතුරු මත බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com