විදෙස් පුවත් Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Editor3 April 17, 2022 0 Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව (16) පෙරවරුවේ යළි පෘථිවියට පැමිණි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් මාස හයක කක්ෂ චාරිකාවෙන් පසු මෙලෙස ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණි බවයි වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඊලෝන් මාස්ක්ගෙන් ට්විටර් සමාගම මිලදී ගැනීමට ඩොලර් බිලියන 43ක ලන්සුවක්Next ශ්‍රී ලංකාවේ හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා සිංගප්පූරුවෙන් ඩොලර් 100,000 මුදල් ප්‍රදානයක් More Stories විදෙස් පුවත් පකිස්ථානය සහ ඉන්දියාව සටන් විරාමයකට Editor3 May 11, 2025 0 ක්‍රීඩා විදෙස් පුවත් IPL තරඟ සතියකට කල් යයි; PSL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට Editor3 May 10, 2025 0 ව්‍යාපාරික විදෙස් පුවත් ඇමරිකාවට යුරෝපා කොමිසමේන් නඩු පැවරීමට සූදානමක් Editor3 May 10, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ