විදෙස් පුවත් Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Editor3 April 17, 2022 0 Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව (16) පෙරවරුවේ යළි පෘථිවියට පැමිණි බවට විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ඔවුන් මාස හයක කක්ෂ චාරිකාවෙන් පසු මෙලෙස ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණි බවයි වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ඊලෝන් මාස්ක්ගෙන් ට්විටර් සමාගම මිලදී ගැනීමට ඩොලර් බිලියන 43ක ලන්සුවක්Next ශ්රී ලංකාවේ හදිසි ඖෂධ සහ වෛද්ය උපකරණ සඳහා සිංගප්පූරුවෙන් ඩොලර් 100,000 මුදල් ප්රදානයක් More Stories දේශීය පුවත් විදෙස් පුවත් අනෝජන් සිවරාසාට නියම වූ මරණ දඬුවම සවුදි ශ්රේෂ්ඨාධිකරණය ඉවත් කරයි! Editor Eleven October 14, 2026 0 විදෙස් පුවත් වසර 20කට පසු පැවැත්වීමට තිබූ පලස්තීන මැතිවරණය ලබන වසර දක්වා කල් යයි! Editor Eleven October 13, 2026 0 විදෙස් පුවත් කයිබර් පක්තුන්ක්වා හි මූලික මානව හිමිකම් රකිනු – ජාත්යන්තර ෂමා සංවිධානයෙන් පාකිස්තානය වෙත ඉල්ලීමක්. Editor Eleven October 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ