Type to search

Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව (16) පෙරවරුවේ යළි පෘථිවියට පැමිණි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් මාස හයක කක්ෂ චාරිකාවෙන් පසු මෙලෙස ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණි බවයි වාර්තා වන්නේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *