විදෙස් පුවත් Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Editor3 April 17, 2022 0 Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව (16) පෙරවරුවේ යළි පෘථිවියට පැමිණි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් මාස හයක කක්ෂ චාරිකාවෙන් පසු මෙලෙස ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණි බවයි වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඊලෝන් මාස්ක්ගෙන් ට්විටර් සමාගම මිලදී ගැනීමට ඩොලර් බිලියන 43ක ලන්සුවක්Next ශ්‍රී ලංකාවේ හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා සිංගප්පූරුවෙන් ඩොලර් 100,000 මුදල් ප්‍රදානයක් More Stories විදෙස් පුවත් ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි Editor3 July 25, 2026 0 විදෙස් පුවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය තවත් වසර 4කින් දීර්ඝ කෙරේ Editor3 July 25, 2026 0 ව්‍යාපාරික විදෙස් පුවත් පසුගිය මැයි මාසයෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි Editor3 July 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ