කඳුළු ගෑස් ගැන පුරවැසියෙක් ලෙස ඔබ දැනගත යුතු සියලු දේ – රුචිරගෙන් වීඩියෝවක්

0

කඳුළු ගෑස් නැත්නම් Tear gas ලෙස හඳුන්වන, පිරිස් පරිපාලනය සඳහා භාවිතා කරන අමානුෂික ක්‍රමවේදය ගැන, කඳුළු ගෑස් වල ක්‍රියා කාරිත්වය, එහි භාවිතය, ලංකාවේ කඳුළු ගෑස් භාවිතයේ තිබෙන අඩුපාඩු වගේම මානුෂික අවශ්‍යතා සඳහා කඳුළු ගෑස් වලින් පීඩාවට පත් වී සිටින කෙනෙක් කෙරෙහි ක්‍රියාත්මක විය යුතු ආකාර සියල්ල පහත වීඩියෝවෙන් පෙන්වා දෙයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com