ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරවා නම් ඉතා හොඳයි – මෛත්‍රිපාල සිරිසේන

0
ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරවා නම් ඉතා හොඳයි - මෛත්‍රිපාල සිරිසේන

ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරවා නම් ඉතා හොඳයි - මෛත්‍රිපාල සිරිසේන

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එසේ කටයුතු කළහොත් කිසිවකුටත් ඒ වරප්‍රසාද හිමි නොවන හෙයින් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය.
තමාට පදිංචිවීමට රජයෙන් නිවෙසක් ලබාදී ඇති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එය ඉඩකඩ ඇති නිවෙසක් නොවේ යැයිද කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com