​හෝමාගම පොලිස් අඩස්සියේදී මියගිය ඉෂාරට සාධාරණය ඉල්ලමින් මහින්ද දේශප්‍රියගෙන් ප්‍රබල සටහනක්!

0

හෝමාගම පොලිස් ස්ථානයේ අඩස්සියේ සිටියදී පහරදීම්වලට ලක්වූ බවට චෝදනා එල්ලවීමෙන් පසුව මියගිය ඉෂාර නමැති තරුණ සැකකරු වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.
​සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රබල ප්‍රකාශයක් කර ඇති දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ, ඉෂාරගේ මරණයෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය කිසිදා මහජනතාවට හිතකාමී වී නොමැති බවයි.
​ඉෂාර වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම රජයේ වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed