මහබැංකුව (29)දිනයේ විතරක් රු. බිලියන 202ක් අච්චු ගහයි; 2021ට අච්චු ගහපු ගාණ බිලියන 825ක්

මහබැංකුව (29)දිනයේ විතරක් රු. බිලියන 202ක් අච්චු ගහයි; 2021ට අච්චු ගහපු ගාණ බිලියන 825ක්

මහබැංකුව (29)දිනයේ විතරක් රු. බිලියන 202ක් අච්චු ගහයි; 2021ට අච්චු ගහපු ගාණ බිලියන 825ක්

රුපියල් බිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව (29)පියවර ගෙන තිබේ.
ඉකුත් ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාව මෙයයි.

වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 825ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

මේ අතර (29) දිනයේ මහ බැංකුව රුපියල් බිලියන 48.5ක වටිනාකමකින් යුත් බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කර තිබියදී ඉන් අලෙවි කිරීමට හැකිව තිබුණේ, රුපියල් බිලියන 33.5ක් පමණි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, පොලී අනුපාත සහ විනිමය අනුපාත තවදුරටත් පාලනය කිරීම තුළ අර්බුදය තිවෘර වෙමින් ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *