ජනවාරි 03දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට


රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම යාමට නියමිතයි
සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් රාජ්‍ය සේවකයන් නිවසේ සිට රාජකාරි කිරිමට යොමුකරනු ලැබූ අතර අත්‍යාවශ්‍ය සේවා රාජ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.