ශ‍්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 17.5%යි; ලෝකයේ 16 වැනියා – TRADING ECONOMICS වෙබ් අඩවිය

0
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්

කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්

tradingeconomics වෙබ් අඩවිය අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය 17.5% දක්වා ඉහළ ගොස් තිබේ.
එය ලෝකයේ 16 වන ස්ථානය වන අතර ආසියානු කලාපයේ දී 06 වන ස්ථානය වෙයි.

එම ලයිස්තුව ශ‍්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, හයිටි, නයිජීරියාව ආදී රටවලටද වඩා ඉහළිනි.

මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ පසුගිය මස උද්ධමනය 9.9% සලකමින් වන අතර මෙවර මහ බැංකුව නිකුත් කල 11.1% උද්දමන අනුපාතයට යාවත් කාලීන නොකරමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com