රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියලූ උපාධිධාරීන්ට ලබන 31ට පෙර ස්ථිර පත්වීම්

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය 19 වැනිදා අවසන්; රජයේ දේපළ බාර දෙන්නැයි දැනුම් දෙයි

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය 19 වැනිදා අවසන්; රජයේ දේපළ බාර දෙන්නැයි දැනුම් දෙයි

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියලූ උපාධිධාරීන්ට ලබන 31 වැනිදාට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ මෙවර අයවැය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *