ප්‍රියන්ත කුමාරගේ ඝාතකයන් ගැන නීතීඥවරුන්ගෙන් දැඩි තීන්දුවක්

පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයන් වෙනුවෙන් නීතීඥ සහාය ලබා නොදීමට සියල්කොට් නීතීඥ සංගමය තීන්දු කර ඇත.

මේ බව එම නීතීඥ සංගමය ප්‍රකාශයට පත්කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වර්තා අනාවරණය කොට තිබේ.

එමෙන්ම රටේ නම කෙලෙසූ අපරාධකාරයන්ට දඩුවම් ලබා දීමට කැප වන බවද සියල්කොට් නීතීඥ සංගමය අවධාරණය කොට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *