වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නේය

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නේය

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නේය

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ ඉන් අනතුරුව ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළා.

වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණේ රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් එම තනතුරේ ඇති වූ පුරප්පාඩුව සදහායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *