Type to search

ප්‍රියන්ත කුමාරගේ ඝාතකයන් ගැන නීතීඥවරුන්ගෙන් දැඩි තීන්දුවක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයන් වෙනුවෙන් නීතීඥ සහාය ලබා නොදීමට සියල්කොට් නීතීඥ සංගමය තීන්දු කර ඇත.

මේ බව එම නීතීඥ සංගමය ප්‍රකාශයට පත්කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වර්තා අනාවරණය කොට තිබේ.

එමෙන්ම රටේ නම කෙලෙසූ අපරාධකාරයන්ට දඩුවම් ලබා දීමට කැප වන බවද සියල්කොට් නීතීඥ සංගමය අවධාරණය කොට ඇත.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *