Type to search

ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇත – වෛද්‍ය පද්මා ගුණරත්න

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

භයංකාර ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත් ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මත පළ කර නැතැයි පැවසූ ගුණරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළාය.

එම වයිරස ප්‍රභේදයත් අනෙකුත් ප්‍රභේද මෙන් රටට ඇතුළු විය හැකි බවද ඇය කීවාය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *