Type to search

එදා බිත්තිවල චිත්‍ර ඇඳපු තරුණයො අද රට දාලා යන්න පාස්පෝට් පෝලිම්වල ඉන්නවා – ජේ.සී. අලවතුවල

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

උද්දච්චකම පැත්තකින් තියා ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කළ යුතු බව සමගි ජන බවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවසීය.

මේ තීන්දුව හේතුවෙන් මුලු රටම සාගතයකට තල්ලු වන බවද ඒ මහතා කීය.

එදා ආණ්ඩුව පත්වීමේ ප්‍රීතියට බිත්තිවල චිත්‍ර ඇදපු තරුණයන් අද රට හැර යාම සදහා පාස්පෝට් පෝලිමේ සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *