ඉරානයේ නව ජනාධිපති ලෙස ඉබ්‍රාහිම් රයිසි දිව්රුම් දෙයි

0

ඉරානයේ නව ජනාධිපති ලෙස ඉබ්‍රාහිම් රයිසි ඊයේ(05) දිව්රුම් දී ඇත. ඔහු ඉරාන‍යේ 08වැනි ජනාධිපතිවරයා වේ. ඔහු ජනාධිපති ධුරයට පත්වූයේ පසුගිය ජුනි මාසයේ පැවැති මැතිවරණයෙනි.

නව ජනාධිපතිවරයා ලෙස ඉබ්‍රාහිම් දිව්රුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හා විදේශ සම්භාවනීය අමුත්තන් අමතමින් ඉරානය වෙත පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com