Type to search

කැපිටල් මහාරාජා සමූහයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

සිරස මාධ්‍ය ජාලය ඇතුළු කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ආර්. රාජාමහේන්ද්‍රන් මහතා අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සඳහන්.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *