(Video)ඉන්දියාව – ශ්‍රී ලංකා අතර (20) තරගයෙන් පසු මිකී සහ දසුන් අතර මත ගැටුම්

(Video)ඉන්දියාව - ශ්‍රී ලංකා අතර (20) තරගයෙන් පසු මිකී සහ දසුන් අතර මත ගැටුම්

(Video)ඉන්දියාව - ශ්‍රී ලංකා අතර (20) තරගයෙන් පසු මිකී සහ දසුන් අතර මත ගැටුම්

සුපුරුදු පරිදි (20) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් විය. වසර පහකට හයකට පෙර තරගයක් ජයග්‍රහණය කිරීම සාමාන්‍ය දෙයක් වුවද දැන් තරගයක් පරාජයට පත්වීම සාමාන්‍ය ‍දෙයක් වී තිබේ. ජයග්‍රහණයක් ලැබීම එතරම්ම දුර්ලබය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරන්නට ඕනෑතරම් මාර්තෘකා තිබේ.

(20) ඉන්දියාව ඉදිරියේ දිනන්නට තිබූ තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ නායක දසුන් ශානක අතර පිටිය මැද පැවති සංවාදය පිළිබඳව මේ වනවිට ක්‍රීඩාලෝලීන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ. එහිදී මිකී සහ දසුන් කතාබහ කළේ මොනවාදැයි නොදන්නා නමුත් එය ඉතා උණුසුම් කතාබහක් බව ඔවුන්ගේ අංගචලනයෙන් පෙනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *