බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

0
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය අද (15) නම් කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය හිමිව තිබෙන්නේ ධනංජය සිල්වාටයි.

පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනුෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිදු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත සහ ඉසිත විජේසුන්දර යන ක්‍රීඩකයින් 18 දෙනා මෙම සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 17 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com