ඩෙංගු නැවත් හිස ඔසවයි, දිස්ත්‍රික්ක 8ක අවාදනම වැඩි වේ

0

පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවය.

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,873ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 04 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com