කොවිඩ් නීති කඩ කර ගැනයි කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ – හර්ෂ ද සිල්වා

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී (19) පැවැසීය .

මේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කොවිඩ් නීති කඩ කර යයිද එය ලොකු වරදක් යයිද ඔහු ප්‍රකාශ කළේය. වරාය නගර කොමිසම රජය යටතට පත් කරන්නැයි තමා ඉල්ලීමක් කරන බව කී මන්ත්‍රීවරයා මූලික කරුණු අටට අවධානය යොමු කළහොත් මෙම පනතට සහාය දීමට සූදානම් යැයිද පැවැසුවේය .

මෙහි සම්පූර්ණ නියාමනය මහ බැංකුව සතුව තිබිය යුතු බවද ඔහු කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *