මැරෙන්න වැටිලා ඉන්න ඉන්දියාවට සවුදිය හුස්ම දෙයි – දියර ඔක්සිජන් මෙට්‍රික් ටොන් 80ක් ලබා දෙයි
අසාමාන්‍ය ලෙස කොරෝනා රෝගීන් ඉහළ යාම හේතුවෙන් දැඩි ඔක්සිජන් හිගයකට මුහුණ දී බරපතළ අර්බූදයකට මුහුණ දී සිටින ඉන්දියාවට දියර ඔක්සිජන් මෙට්‍රික් ටොන් 80ක් සවුදි අරාබිය ලබා දී ඇත.
ඉන්දියාව මේ වනවිට කොරෝනා රෝගීන් දිනකට ලක්ෂ ගණනින් වාර්තා වන අතර ඉරිදා දිනයේදී වාර්තා වූ ප්‍රමාණය 349,681කි.
Thank you @IndianEmbRiyadh. Indeed, actions speak louder than words. We are on an urgent mission to secure oxygen supplies from across the world. This first shipment of 4 ISO cryogenic tanks with 80 tons of liquid oxygen is now on its way from Dammam to Mundra. (1/3) https://t.co/BLZ0SbQ499 pic.twitter.com/lFKnx0hIhX
— Gautam Adani (@gautam_adani) April 24, 2021