මැරෙන්න වැටිලා ඉන්න ඉන්දියාවට සවුදිය හුස්ම දෙයි – දියර ඔක්සිජන් මෙට්‍රික් ටොන් 80ක් ලබා දෙයි

මැරෙන්න වැටිලා ඉන්න ඉන්දියාවට සවුදිය හුස්ම දෙයි - ඔක්සිජන් ටොන් මිලියන 80ක් ලබා දීමට පියවර

මැරෙන්න වැටිලා ඉන්න ඉන්දියාවට සවුදිය හුස්ම දෙයි - ඔක්සිජන් ටොන් මිලියන 80ක් ලබා දීමට පියවර

අසාමාන්‍ය ලෙස කොරෝනා රෝගීන් ඉහළ යාම හේතුවෙන් දැඩි ඔක්සිජන් හිගයකට මුහුණ දී බරපතළ අර්බූදයකට මුහුණ දී සිටින ඉන්දියාවට දියර ඔක්සිජන් මෙට්‍රික් ටොන් 80ක් සවුදි අරාබිය ලබා දී ඇත.

ඉන්දියාව මේ වනවිට කොරෝනා රෝගීන් දිනකට ලක්ෂ ගණනින් වාර්තා වන අතර ඉරිදා දිනයේදී වාර්තා වූ ප්‍රමාණය 349,681කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *