Type to search

“පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ෆර්සානා ජමීල්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පෝට් සිටි පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය අවශ්‍ය නොමැති අතර සරල බහුතරය ප්‍රමාණවත් බව රජය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියි.

වරාය නගරය තුළ ඇති කරන බැංකු සියල්ල මහ බැංකුවට යටත් කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *