දේශීය පුවත් මෙන්න මැතිඇමැතිවරුන්ගේ කෙරුවාව: 4 දෙනෙක් වැස්සකටවත් පාර්ලිමේන්තු ගිහින් නෑ Editor3 April 26, 2021 0 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි පසුගිය මාර්තු මාසයේ මැතිඇමැතිවරු 4 දෙනෙක් දිනක් හෝ පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී වී නොමැති බව වාර්තා වේ. Manthri.lk වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ජීවන් තොණ්ඩමන්, අබ්දුල් හලීම්, යු. තෝගරාදලිංගම් සහ සාරතී දුෂ්මන්ත යන මැතිඇමැතිවරුන් මෙසේ මාර්තු මස දිනක් හෝ පාර්ලිමේන්තු පැමිණ නොමැති බවකි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous “පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ෆර්සානා ජමීල්Next චීන ආරක්ෂක ඇමැති දෙදින නිල සංචාරයකට හෙට ලංකාවට එයි More Stories දේශීය පුවත් විශේෂාංග තරුණ සංවර්ධන පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුවේ මාධ්‍ය නිවේදනය Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් නාමල් රාජපක්ෂ සැප්. 23 දක්වා රිමාන්ඩ් Editor Eleven September 16, 2026 0 දේශීය පුවත් අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් Editor Eleven September 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ