(VIDEO)මෙතෙක් හෙළිදරව් නොවුණු පාස්කු ප්‍රහාර තොරතුරු රැසක් රට හමුවේ තබමින් හරීන් පාර්ලිමේන්තුවම හොල්මන් කරයි

0
(VIDEO)මෙතෙක් රටට හෙළිදරව් නොවුණු තොරතුරු රැසක් රට හමුවේ තබමින් හරීන් පාර්ලිමේන්තුවම හොල්මන් කරයි

(VIDEO)මෙතෙක් රටට හෙළිදරව් නොවුණු තොරතුරු රැසක් රට හමුවේ තබමින් හරීන් පාර්ලිමේන්තුවම හොල්මන් කරයි

සමගි ජන බලවේගයේ පාරිලමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා (20) දිනයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය.

මෙහිදී දැකගැනීමට හැකි වූ විශේෂම සිදුවීම වූයේ ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් අවස්ථා කිහිපයකදීම හරීන්ගේ කතාවට බාධාකිරීමට පියවර ගැනීමය.

මෙහිදී මෙතෙක් රටට හෙළිදරව් නොවුණු තොරතුරු රැසක් රට හමුවේ තැබීමට මන්ත්‍රීවරයා පියවර ගත්තේය.

එම සම්පූර්ණ වීඩියෝව මෙසේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com