හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාගේ ජීවිතය අනතුරක

0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දැනුම් දෙයි.

එතුමියගේ නිවසට නන්නාඳුන පුද්ගලයන් ඇතුළු වී ඇති බවත්,ඒ පිළිබඳ නිසි විමර්ශනයක් රජය විසින් සිදු නොකරන බවත්, එය සැකයට තුඩු දෙන බවත් ප්‍රකාශ කළේය.
ලසන්ත වික්‍රමතුංගට ඇතිවු ආකාරයක ජීවිත වන්දියක් එතුමියට ද ඇතිවීමට අවකාශ දිය නොහැකි බව ද, කුමන හෝ අනතුරක් ඇති වුවොත් , ඒ සඳහා ආණ්ඩුව ම වග කිව යුතු බවත් ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කුමාර වෙල්ගම මහතා විස්තරයක් කර ඇති බවට සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com