බුර්කාව තහනම් කරන නීති ගේන කතාව අලුත් එකක් ද? අලි සබ්රි ගේ මුලාවක්ද?

බුර්කාව ( මුහුණු ආවරණ ) තහනම් කරන නීති ගේන කතාව අලුත් එකක් ද ? අලි සබ්රි ගේ මුලාවක්ද ?

බුර්කාව ( මුහුණු ආවරණ ) තහනම් කරන නීති ගේන කතාව අලුත් එකක් ද ? අලි සබ්රි ගේ මුලාවක්ද ?

මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය කිරීම පිළිබඳ නීති කෙටුම්පතක් ගැන කතාබහක් නැවතත් ආරම්භ වී ඇත. මෙය හදිසියේ ක්‍රියාත්මක වන්නට සූදානම් වන නීතියක් නොව කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ කතාබහට ලක්වූ නීතියකි.

2020 පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ නායකත්වයෙන් සමන්විත, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ පොදු කරුණු කිහිපයක් සමග මුස්ලිම් කාන්තා මුහුණු ආවරණය ඇතුළු මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් තවත් විෂයයන් කිහිපයක් පිළිබඳව කරුණු අඩංගු වී තිබුණි. මෙම අධීක්ෂණ කමිටුවේ ඇම්. ඇස්. තව්ෆීක්, ඇම්. අයි. ඇම්. මන්සූර් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාමාජිකයින් ලෙස පත් කර තිබිණි.

1582610584075624

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *