Type to search

තත්වය භයානකයි – ලංකාව සහ ඉන්දියාව අතරේ ගැටුම් ඇතිවන තත්වයක් ! අනතුරු අඟවන මහාචාර්යවරයා

Share

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ ගැටුම් ඇතිවීමේ තත්වයක් පවතින බව ඇමරිකාවේ සොලිස්බරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගීතා පොන්ගලම් පවසා ඇත.

ඇය තවදුරටත් අදහස් දක්වමින්,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනයට ඇති තරඟය බරපතල බවත් චීනය විශාල ආයෝජනයන් සිදුකරමින් එන බවත් එයට නොදෙවෙනි ලෙස ඉන්දියාවද කටයුතු කරමින් සිටින බවත් පවසා සිටියාය.

ඉන්දියාව දක්වන පීඩනයට මැදිවී ශ්‍රී ලංකාව අසරණ තත්වයක පිරිහෙමින් පවතින අතර ඉන්දු- ශ්‍රී ලංකා ගැටුමකට ඉඩක් පවතින බව ඇය පවසා සිටියාය.
-තමිළ්වින්

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *