තත්වය භයානකයි – ලංකාව සහ ඉන්දියාව අතරේ ගැටුම් ඇතිවන තත්වයක් ! අනතුරු අඟවන මහාචාර්යවරයා

තත්වය භයානකයි - ලංකාව සහ ඉන්දියාව අතරේ ගැටුම් ඇතිවන තත්වයක් ! අනතුරු අඟවන මහාචාර්යවරයා

තත්වය භයානකයි - ලංකාව සහ ඉන්දියාව අතරේ ගැටුම් ඇතිවන තත්වයක් ! අනතුරු අඟවන මහාචාර්යවරයා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරේ ගැටුම් ඇතිවීමේ තත්වයක් පවතින බව ඇමරිකාවේ සොලිස්බරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගීතා පොන්ගලම් පවසා ඇත.

ඇය තවදුරටත් අදහස් දක්වමින්,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනයට ඇති තරඟය බරපතල බවත් චීනය විශාල ආයෝජනයන් සිදුකරමින් එන බවත් එයට නොදෙවෙනි ලෙස ඉන්දියාවද කටයුතු කරමින් සිටින බවත් පවසා සිටියාය.

ඉන්දියාව දක්වන පීඩනයට මැදිවී ශ්‍රී ලංකාව අසරණ තත්වයක පිරිහෙමින් පවතින අතර ඉන්දු- ශ්‍රී ලංකා ගැටුමකට ඉඩක් පවතින බව ඇය පවසා සිටියාය.
-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *