ලාදුරු යළි හිස ඔසවයි – සෞඛ්‍ය බලධාරීන් අනතුරු හගාවයි

2023 වසරේදී ලාදුරු රෝගීන් 1550ක්
කොවිඩ් – 19 වසංගතය පැතිරෙන අතරතුර ලාදුරු රෝගය හිස එසවීමේ අනතුරක්ද පැමිණ ඇතැයි සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරයි.
ලාදුරු මර්දන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පවසන්නේ පසුගිය ජනවාරි මාසයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සැලකිය යුතු රෝගීන් ගණනක් හමුවු බවයි.
ශ්‍රී ලංකාව තුළ පළමු ලාදුරු රෝගියා වාර්තා වී ඇත්තේ 1708දීය. වසර 2009 සිට වසරකට ලාදුරු රෝගීන් 2000ක් පමණ ශ්‍රී ලංකාව තුළ වාර්තාවේ.