රුමේෂ් තරංගට වන්දි: තුර්කි ගුවන් සේවය

0

​ලෝක ශූර රුමේෂ් තරංග මහතාගේ ක්‍රීඩා භාණ්ඩවලට සිදු වූ හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවයේ (Turkish Airlines) නියෝජිතයන් සිය කනගාටුව පළ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමටත්, සිදු වූ හානිය තක්සේරු කර කඩිනමින් වන්දි ලබා දීමට පියවර ගැනීමටත් එකඟ වූ බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *